විමධ්‍යගත අයවැය වැඩසටහන
|
අනු අංකය |
ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | ප්‍රතිගාභීන් සංඛාව |
| 1 | මඩොල්සිම වැරැල්ලපතන කර්මාන්ත කොටස පානිය ජලය සැපයිම | මඩොල්සිම | 96 |
| 2 | පල්ලේකිරුව උඩවත්ත හන්දියේ සිට ගම්මැද්ද පාර සංවර්ධනය කිරිම | පල්ලේකිරුව | 79 |
| 3 | පල්ලේපංගුව සුරියගොඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | අත්තනගොල්ල | 13 |
| 4 | ජනතාපුර ඉලුක්පතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | ජනතාපුර මධ්‍යම | 35 |
| 5 | ජනතාපුර කොහිලවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | ජනතාපුර දකුණ | 10 |
| 6 | ඇකිරිය අළුත්වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | ඇකිරිය | 75 |
| 7 | බටාවත්ත වැවබැද්ද ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | වැවබැද්ද | 110 |
| 8 | මඩොල්සිම වැරැල්ලපතන ක්‍රීඩා පිටිය සැකසිම | මඩොල්සිම | 500 |
| 9 | මැටිගහතැන්න උඩගම ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම | වැවබැද්ද | 400 |
| 10 | උඩපංගුව කොටස බුදුමැදුර ඉදිකිරිම | උඩපංගුව | 25 |
| 11 | ඩේසිබෘක්වත්ත ශ්‍රි කදීරවේලායුධ ස්වාමි කෝවිල සදහා ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දිම | පිස්ස | |
| 12 | ඇකිරිය නව නිවාස යෝජනා ක්‍රමයට පිවිසෙන මාර්ගය සකස් කිරිම | ඇකිරිය | 25 |
| 13 | මඩොල්සිම දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම | මඩොල්සිම | 4500 |
| 14 | මඩොල්සිම බටාවත්ත දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම | වැවබැද්ද | 150 |
| 15 | මඩොල්සිම ඌවකැලේවත්ත බස් නැවතුම ඉදිකිරිම | මඩොල්සිම | 250 |
| 16 | මඩොල්සිම කොකාගලවත්ත, ජල පහසුකම් ලබාදිම | වැවබැද්ද | 80 |
| 17 | අඩාවත්ත, එල්ඩෝරා කොටස අරවින්දපුරම් මාර්ගය සංවර්ධනය කිරිම | උඩපංගුව | 10 |
| 18 | හොප්ටන් වත්ත, බුළුගල කොටස මාර්ගය සංවර්ධනය කිරිම | මඩුවත්ත | 45 |
| 19 | ලුණුගල ගම කන්නිමාරිඅම්මාන් පත්තිනි දේවාලයේ ඉදිකිරීම් සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම | උඩපංගුව | 75 |
| 20 | ලුණුගල එල්රාඩෝ පොලිස් කොටස අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | උඩපංගුව | 35 |
| 21 | ලුණුගල පත්තිනිකුඹුර අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | ලුණුගල නගරය | 35 |
| 22 | මඩොල්සිම ඌවකැලේ වත්ත අතපන්දු කීඩාපිටියට දැල් වැටක් ලබා දිම. | මඩොල්සිම | 200 |
| 23 | ලුණුගල ශ්‍රි ලෝණගිරි පුරාණ රජමහ විහාරයේ බුදු කුටියේ වැඩ නිම කිරිම | අත්තනගෝල්ල | 334 |
| 24 | උඩපංගුව මුරුතකුඹුර සුභසාධන හා මරණධාර සමිතියට පුටු ලබා දිම | උඩපංගුව | 25 |
| 25 | මිල්ලබැද්ද ගමට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම | මිල්ලබැද්ද | 20 |
| 26 | අල් අමින් මහා විද්‍යාලයේ පැති බැම්මක් ඉදි කිරිම | ලුණුගල නගරය | 219 |
ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | ප්‍රතිගාභීන් සංඛාව |
| 1 | ෂෝලන්ස් වත්ත උඩ කොටස මාර්ගය සංවර්ධනය කිරීම | සුමුදුගම | |
| 2 | අඩාවත්ත වත්ත, පහළ කොටස ජල පහසුකම් ලබාදීම | උඩපංගුව | පවුල් 22 |
| 3 | ඌවකැලේවත්ත ලයිම් අංක 19 වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම | මඩොල්සිම | පවුල් 27 |
| 4 | මහදෝවවත්ත අමුණුදෝව කොටස ජල පහසුකම් ලබාදීම | මහදෝව | පවුල් 40 |
| 5 | බටාවත්ත වත්ත, බටාවත්ත කොටස ජල පහසුකම් ලබාදීම | බටවත්ත | |
| 6 | මඩොල්සිම දෙමළ විද්‍යාල මාර්ගය සංවර්ධනය කිරීම | මඩොල්සිම | පවුල් 854 |
| 7 | වැරැල්ලපතනවත්ත කර්මාන්තශාලා කොටස මාර්ගය සංවර්ධනය කිරීම | මඩොල්සිම | පවුල් 150 |
| 8 | වැරැල්ලපතනවත්ත උඩ කොටස සුසානභූමි ගොඩනැගිල්ල ඉදිකිරීම | මඩොල්සිම | පවුල් 150 |
| 9 | මඩොල්සිම ක්‍රිස්තියානි පල්ලිය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම | මඩොල්සිම | පවුල් 350 |
| 10 | මඩොල්සිම සංස්කෘතික මධ්‍යස්ථානය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම | මඩොල්සිම | පවුල් 1030 |















