සංවර්ධන යෝජනා
උඩපංගුව
- උඩපංගුව මුරුතකුඹුර මාර්ගය සංවර්ධනය කිරීම
- ලුණුගලගම දෙබැද්ද මාර්ගය සංවර්ධනය කිරීම
- වනුමැලේ මාර්ගය සංවර්ධනය
ජනතාපුර මධ්‍යම
- කොලොන්ලස්තැන්න මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- ජනතාපුර බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය
ලුණුගල නගරය
- ලුණුගල මුස්ලිම් පෙරපාසල ස්ථාපිත කිරීම
- ලුණුගල නිවාස යෝජනා ක්‍රමය සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම
- පත්තිනිකුඹුර මාර්ගය සංවර්ධනය කිරීම
- පත්තිනිකුඹුර ජල ටැංකිය අසලින් නගරය දක්වා දිවෙන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය
- බංගලාපතන අමුණු මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- ලුණුගල මුස්ලිම් පල්ලිය අළුත්වැඩියාව
අත්තනගොල්ල
- ලුණුගල ශ්‍රී ලොනගිරි පුරාණ විහාරය සංවර්ධනය කිරීම
- පාක්වත්ත සූරියගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
- පල්ලෙපංගුව ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම
- ලුණුගල නගරය පල්ලෙපංගුව පාලම අසලින් ගම යා කරන මාර්ගය සංවර්ධනය
- අත්තනගොල්ල ගම මැද මාර්ගය සංවර්ධනය
- මාපෑල්ල පත්තිනි දේවාලය සංවර්ධනය
සුමුදුගම
- සුමුදුගම ක්‍රීඩාපිටියට දැල් ආවරණය හා විදුලිය ලබා දීම
- මාපෑල්ල ඇළ හා අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- සුමුදුගම ක්‍රීඩාපිටිය සංවර්ධනය
පීස්සගම
- වටගොඩ පහළ කොටස අතුරු මාර්ගය සංවර්ධනය
- වටගොඩ ඉහළ කොටස අතුරු මාර්ගය සංවර්ධනය
- පීස්ස මහ යායේ වෙල් ඇළ ප්‍රතිසංස්කරණය
- ගල්බොක්ක මුල් ඇලේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
හොප්ටන්
- හොප්ටන් පරණ කර්මාන්ත ශාලා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම
- හොප්ටන් බන්ගලා කොටස ශ්‍රී කදිරවේලායුද ස්වාමී කෝවිල සංවර්ධනය
- හොප්ටන් රේන්දපොළ මාර්ගය සංවර්ධනය කිරීම
- ගඟසිරිපුර මාර්ගය සංවර්ධනය
මඩොල්සිම
- මඩොල්සිම වැරැල්ලපතන බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම
- වැරැල්ලපතන දුන්හිඳ කොටස පාර අලුත්වැඩියා කිරීම
- වැරැල්ලපතන මාර්ගයේ බෝක්කුව සහ කාණු සකස් කිරීම
- මඩොල්සිම විහාරස්ථානය සංවර්ධනය
මහදෝව
- මහදෝව අළුත් කොටස ශ්‍රි කදිරවේලායුද ස්වාමි කෝවිල අලුතවැඩියා කිරීම
- අමුණුදෝව පාසලේ සිට නිවාසවලට යන මාර්ගය සංවර්ධනය කිරීම
අරවාකුඹුර
- අඩාවත්ත ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- අරවාකුඹුර හින්නිකුඹුර ගම්සභා මාර්ගය සංවර්ධනය
- කොහිලගොඩපතන මාර්ගය සංවර්ධනය
- ඇලහේන ඇළ ප්‍රතිසංස්කරණය
- අරවාකුඹුර විහාරස්ථානය සංවර්ධනය
කොට්ටල්බැද්ද
- වේල්ලවෙල ප්‍රජා ශාලාව ඉදිකිරීම
- ශෝලන්ස් ස්විනටන් කොටස කෝවිල පාර සංවර්ධනය කිරීම
- කොට්ටල්බැද්ද ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය
- මැදගංගොඩ ගම උඩ පාර සකස් කිරීම
- සෙනිවිතිස්සපුර මාර්ගය හා කාණු සකස් කිරීම
මිල්ලබැද්ද
- මිල්ලබැද්ද පිරිවෙන් විහාරය සංවර්ධනය කිරීම
- වැරැල්ලපතන ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- පනුගල්අරාව මාර්ගය සංවර්ධනය
- මිල්ලබැද්ද විහාරස්ථානය සංවර්ධනය
මඩුවත්ත
- හොප්ටන් විග්නේශ්වර දෙමල විද්‍යාලයේ ආරක්ෂක වැටක් ඉදිකිරීම
- හොප්ටන් බී කොටස කෝවිලේ රදම් කාමරය අලුත්වැඩියා කිරීම
- මඩුවත්ත පරණ කර්මාන්ත ශාලා ඒ කොටසේ ප්‍රධාන මාර්ගය සංවර්ධනය
- අස්වැද්දුම කොස්ගොල්ල මාර්ගය පස්කපා කොන්ක්‍රිට් කිරීම
- බුළුගොල්ල අංක 02 මාර්ගය සංවර්ධනය
- 19 කණුව බී කොටසේ දේවාලය සංවර්ධනය
පල්ලෙකිරුව
- පල්ලෙකිරුව පුස්ථකාල ගොඩනැගිල්ල ඉදිකිරීම
- පල්ලෙකිරුව ගම්මැද මාර්ගය සංවර්ධනය කිරීම
- පල්ලෙකිරුව පේරලන්ද අරාව මාර්ගය සංවර්ධනය
ජනතාපුර දකුණ
- ජනතාපුර දකුණ ප්රජාශාලාවෙන් ඉදිරිපිට අළුබෝගොල්ල මාර්ගයේ පාලම දෙපස කොන්ක්‍රීට් කිරීම
- පපලකොහිලාවේ ඇළේ කැඩී ගොස් ඇති ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම
- කිවුලේගම උඩ ඇළ ප්‍රතිසංස්කරණය
වැවබෙද්ද
- කොකාගලවත්ත බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම
- කොකාගල පොරස්ට් ගොඩනැගිල්ල ඉදිකිරීම
- අංක 29 කොකාගල වතු නිවාසවලට යන මාර්ගය සංවර්ධනය
- අංක 04 වතු නිවාස වලට යන මාර්ගය සංවර්ධනය















