Click here to Download PDF

අනු අංකය

ව්‍යාපෘතියේ නම ග්‍රාම නිලධාරී කොට්ඨාසය ප්‍රතිගාභීන් සංඛාව
1 මඩොල්සිම වැරැල්ලපතන කර්මාන්ත කොටස පානිය ජලය සැපයිම මඩොල්සිම 96
2 පල්ලේකිරුව උඩවත්ත හන්දියේ සිට ගම්මැද්ද පාර සංවර්ධනය කිරිම පල්ලේකිරුව 79
3 පල්ලේපංගුව සුරියගොඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම අත්තනගොල්ල 13
4 ජනතාපුර ඉලුක්පතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම ජනතාපුර මධ්‍යම 35
5 ජනතාපුර කොහිලවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරිම ජනතාපුර දකුණ 10
6 ඇකිරිය අළුත්වත්ත මාර්ගය සංවර්ධනය කිරිම ඇකිරිය 75
7 බටාවත්ත වැවබැද්ද ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම වැවබැද්ද 110
8 මඩොල්සිම වැරැල්ලපතන ක්‍රීඩා පිටිය සැකසිම මඩොල්සිම 500
9 මැටිගහතැන්න උඩගම ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම වැවබැද්ද 400
10 උඩපංගුව කොටස බුදුමැදුර ඉදිකිරිම උඩපංගුව 25
11 ඩේසිබෘක්වත්ත ශ්‍රි කදීරවේලායුධ ස්වාමි කෝවිල සදහා ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දිම පිස්ස  
12 ඇකිරිය නව නිවාස යෝජනා ක්‍රමයට පිවිසෙන මාර්ගය සකස් කිරිම ඇකිරිය 25
13 මඩොල්සිම දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම මඩොල්සිම 4500
14 මඩොල්සිම බටාවත්ත දෙමළ මහා විද්‍යාලය අසල බස් නැවතුම ඉදිකිරිම වැවබැද්ද 150
15 මඩොල්සිම ඌවකැලේවත්ත බස් නැවතුම ඉදිකිරිම මඩොල්සිම 250
16 මඩොල්සිම කොකාගලවත්ත, ජල පහසුකම් ලබාදිම වැවබැද්ද 80
17 අඩාවත්ත, එල්ඩෝරා කොටස අරවින්දපුරම් මාර්ගය සංවර්ධනය කිරිම උඩපංගුව 10
18 හොප්ටන් වත්ත, බුළුගල කොටස මාර්ගය සංවර්ධනය කිරිම මඩුවත්ත 45
19 ලුණුගල ගම කන්නිමාරිඅම්මාන් පත්තිනි දේවාලයේ ඉදිකිරීම් සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම උඩපංගුව 75
20 ලුණුගල එල්රාඩෝ පොලිස් කොටස  අතුරු මාර්ගය සංවර්ධනය කිරිම උඩපංගුව 35
21 ලුණුගල පත්තිනිකුඹුර අතුරු මාර්ගය සංවර්ධනය කිරිම ලුණුගල නගරය 35
22 මඩොල්සිම ඌවකැලේ වත්ත අතපන්දු කීඩාපිටියට දැල් වැටක් ලබා දිම. මඩොල්සිම 200
23 ලුණුගල ශ්‍රි ලෝණගිරි පුරාණ රජමහ විහාරයේ බුදු කුටියේ වැඩ නිම කිරිම අත්තනගෝල්ල 334
24 උඩපංගුව මුරුතකුඹුර සුභසාධන හා මරණධාර සමිතියට පුටු ලබා දිම උඩපංගුව 25
25 මිල්ලබැද්ද ගමට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම මිල්ලබැද්ද 20
26 අල් අමින් මහා විද්‍යාලයේ පැති බැම්මක් ඉදි කිරිම ලුණුගල නගරය 219

Click here to Download PDF

අනු අංකය ව්‍යාපෘතියේ නම ග්‍රාම නිලධාරී කොට්ඨාසය ප්‍රතිගාභීන් සංඛාව
1 ෂෝලන්ස් වත්ත උඩ කොටස මාර්ගය සංවර්ධනය කිරීම සුමුදුගම  
2 අඩාවත්ත වත්ත, පහළ කොටස ජල පහසුකම් ලබාදීම උඩපංගුව පවුල් 22
3 ඌවකැලේවත්ත ලයිම් අංක 19 වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම මඩොල්සිම පවුල් 27
4 මහදෝවවත්ත අමුණුදෝව කොටස ජල පහසුකම් ලබාදීම මහදෝව පවුල් 40
5 බටාවත්ත වත්ත, බටාවත්ත කොටස ජල පහසුකම් ලබාදීම බටවත්ත  
6 මඩොල්සිම දෙමළ විද්‍යාල මාර්ගය සංවර්ධනය කිරීම මඩොල්සිම පවුල් 854
7 වැරැල්ලපතනවත්ත කර්මාන්තශාලා කොටස මාර්ගය සංවර්ධනය කිරීම මඩොල්සිම පවුල් 150
8 වැරැල්ලපතනවත්ත උඩ කොටස සුසානභූමි ගොඩනැගිල්ල ඉදිකිරීම මඩොල්සිම පවුල් 150
9 මඩොල්සිම ක්‍රිස්තියානි පල්ලිය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම මඩොල්සිම පවුල් 350
10 මඩොල්සිම සංස්කෘතික මධ්‍යස්ථානය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම මඩොල්සිම පවුල් 1030

පුවත් සහ සිදුවීම්

21
අගෝ2025
Useful AI Tools

Useful AI Tools

Access the largest list of top-quality AI...

21
අගෝ2025
Web Training Programme 2025

Web Training Programme 2025

      click me   

Scroll To Top