දැන්වීමයි
මේ දිනවල පවතින කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලක්වීමේ පියවරක් ලෙස මහජනයා ඒකරාශි වීම වැලක්වීම සඳහා අප කාර්යාලයෙන් ඉටු කරවා ගැනීමට ඇති ඔබගේ අත්‍යාවශ්‍ය රාජකාරි පහත සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කිරීම මඟින් ඉටු කරවා ගැනීමට කාරුණික වන්න.
ප්‍රාදේශිය ලේකම් :- 0552263727/0718009776
පරිපාලන නිලධාරි :- 0552263729/0719578496
සහකාර අධ්‍යක්ෂ සැලසුම් :- 0552263731/0711480127
පරිපාලන ග්‍රාම නිලධාරි :- 0714296247
විද්‍යුත් තැපැල් ලිපින :- divseclunugalagmail.com/This email address is being protected from spambots. You need JavaScript enabled to view it.















